Complete Your Dreaming IT Course

 •   සරලව     •    පැහැදිලිව     •       පිළිවෙලට

Best virtual IT Education Platform in Sinhala

Premium Online Courses

Online Courses for anyone, anywhere

ශ්‍රීලංකාව තුල සිංහල බාශාවෙන් ක්‍රියාත්මක වන එකම online Ethical Hacking පාඨමාලාව මෙය වන අතර, මෙහිදී BlackHat Hackers විසින් බාවිතා කරන ක්‍රමවේද පිලිබදව ඔබව පියවරෙන් පියවර ප්‍රයෝගිකව පුහුණු කරමින්  අවසානයේ ඔබට BlackHat Hackers ට එරෙහිව පරිගණක පද්දති ආරක්ෂණය පිළිබද මනා දැනුමක් ලබා දෙයි. එහිදී writing virus codes, network packet analysis, securing web servers, malware threats, and advanced system penetration testing techniques පිලිබදව මෙන්ම wi-fi Hacking , Vulnerability analysis , Web Application Hacking , Social Engineering සහ Dark Web and Anonymity දැනුම සමගින් ඔබට cyber security පිළිබද  ප්‍රවීනයෙකු සතු දැනුම ලබාදේ.

Become an ethical hacker that can hack computer systems like BlackHat hackers and Build your network security skillset to beat hackers at their own game.

Frequently Asked Questions

- නිතර අසන ප්‍රශ්න -

course එක දැන් රිලීස් කරාට ගන්න කෙනෙක්ට ඕනේ දවසක බලන්න පුළුවන් , lifetime membership එකක් හම්බෙන්නේ. ඔයා දැන් Buy කරලා බැලුවේ නැතත් ප්‍රශ්නයක් නෑ . අපි හැම මාසෙම අලුතෙන් කරන updates , podcast හැම එකක්ම පිලිවලකට site එකෙන් ඔයාට ඕනේ දවසක ගන්න පුළුවන්.

Course එක buy කරන්න කලින් ඔයා website එකේ Register වෙලා ඉන්න ඕනේ ( Sign up වෙලා ඉන්න ඕනේ ). Buy කරන විදිහ පැහැදිලි මදි නම් පහල තියෙන ලින්ක් එකෙන් වීඩියෝ එක බලන්න පුළුවන්
>>>> Click Here To Watch Video
ඔයාට පුළුවන් පහල තියෙන Bank Details වලට සාමාන්‍ය විදිහට ගෙවීම් කරන්න. මෙහෙම ගෙවීම් කරාට පස්සේ අදාළ රිසිට් එකේ කොපියක් hackinglk අපිට ලැබෙන්න සලස්වන්න. ඊට පස්සේ අපි ඔයාට login එකක් හදලා දෙනවා
Bank Details
—————————-
114314023588
FUOZO Solutions
Anamaduwa Branch
Sampath Bankv

Or

177020048531
U S Abeysinghe
Anamaduwa Branch
HNB Bank

පහල වම් කෙලවරේ තියෙන chat බටන් එකෙන් හරි ,Whatsapp වලින් හරි අපිව contact කරගන්න පුළුවන්.
WhatsApp Only : +94 76 81 31 302

සම්පුර්ණ course එකම ඕනෙම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට සිංහලෙන් කරලා තියෙන්නේ. ඔයාට පුළුවන් අපේ YouTube channel එකේ විඩියෝස් බලන්න. ඒ වගේම සරලව සිංහලෙන් මේකත් කරලා තියෙන්නේ

course එක release කරාට පස්සේ අපි හැම මාසෙකම course එකට අලුතින් දේවල් එකතු කරලා update කරනවා , ඒ වගේම හැම සතියකම special podcast එකකින් ඔයාල එක්ක සම්බන්ද වෙනවා.

ඊට අමතරව මන් ගැන කිවොත් , මේ වෙද්දී IT සම්බන්ද startup එකක් කරන යනවා , එකේ වැඩ වගේම studies වලටත් , freelancing project වලටත්, YouTube content වලටත් ලොකු කාලයක් යොදවන්න වෙලා තියෙන හින්දා busy schedule එකක ඉන්නේ . ඒ හින්දා ඔයාල ප්‍රශ්නයක් අහපුවම ඒකට reply කරන්න යම්කිසි කාලයක් ගතවෙන්න පුළුවන්.

. ඒනිසාම ඔයාලට ප්‍රශ්න අවම වෙන තරමට හැමදේම පැහැදිලි කරලා course එක හදල තියෙන්නේ වගේම Hackinglk Members ලට වෙනම Discord chat එකක් හදල තියෙනවා . එතනින් ඕනේ ප්‍රශ්නයක් ලේසියෙන් විසදගන්න පුළුවන්.මමත් ඒ චැට් එකේ ඉන්නවා 

මේ වගේ දෙකදී ඔයාට කරන්න තියෙන්නේ අදාල screenshot එකත් එක්ක අපිව Whatsapp වලින් / email එකකින් සම්බන්ද කරගන්න එක. වැඩිපුර payment එකක් වෙලා තියෙනවා නම් අපි ඒක refund කරනවා

Join Our New YouTube Channel

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
  • Attributes
  • Custom attributes
  • Custom fields
Compare
Wishlist 0
Open wishlist page Continue shopping