course එක release කරාට පස්සේ අපි හැම මාසෙකම course එකට අලුතින් දේවල් එකතු කරලා update කරනවා , ඒ වගේම හැම සතියකම special podcast එකකින් ඔයාල එක්ක සම්බන්ද වෙනවා.
ඊට අමතරව මන් ගැන කිවොත් , මේ වෙද්දී IT සම්බන්ද startup එකක් කරන යනවා , එකේ වැඩ වගේම studies වලටත් , freelancing project වලටත්, YouTube content වලටත් ලොකු කාලයක් යොදවන්න වෙලා තියෙන හින්දා busy schedule එකක ඉන්නේ . ඒ හින්දා ඔයාල ප්‍රශ්නයක් අහපුවම ඒකට reply කරන්න යම්කිසි කාලයක් ගතවෙන්න පුළුවන්.
. ඒනිසාම ඔයාලට ප්‍රශ්න අවම වෙන තරමට හැමදේම පැහැදිලි කරලා course එක හදල තියෙන්නේ වගේම Hackinglk Members ලට වෙනම Discord chat එකක් හදල තියෙනවා . එතනින් ඕනේ ප්‍රශ්නයක් ලේසියෙන් විසදගන්න පුළුවන්.මමත් ඒ චැට් එකේ ඉන්නවා