hackinglk logo

** Only For Registered Godzilla Members 

The #1 Site for Learn Ethical Hacking In Sri Lanka 

Cyber Security

& Ethical Hacking

** Only For Registerd Godzilla Members 

The Srilankan #1 Site to learn

Cyber Security

& Ethical Hacking

** Only For Registerd Godzilla Members 

Zero to Godzilla Course එක මුලිකව සැලසුම් කරලා තියෙන්නේ සිංහල බශාවෙන් සරලව cyber security & ethical hacking පිලිබදව විශාල දැනුමක් දෙන අරමුණෙන්. 

මෙතැනදී පරිගණක බාවිතය පිලිබදව මුලික දැනුමක් තියෙන එක ප්‍රමාණවත් , එහෙම කීවට අඩුම තරමේ තනියම Windows OS එක PC එකකට install කරගන්න හැකියාව හරි තියෙන්න ඕනේ. අන්න එහෙම පුළුවන් කෙනෙක් නම් ඔයා නියමයි !!

මෙතනදී ඔයාගේ self study & creative thinking skill එක වගේම problem solving skill එක ගොඩක් වැදගත් වෙනවා. ඔයා ලෑස්ති නම්, අපිට පුළුන් එකතු වෙලා පිළිවෙලට පියවරෙන් පියවර ethical hacking & cyber security ගැන කතා කරන්න.

270 +

Students

245 +

Video lessons

184 +

Blog post

1887

Users

WHY HACKING.LK

Sri Lankan Best Web for Hacking Experiences

 අපි කොච්චර ඉංග්‍රීසි දැනගත්තත් සිංහලෙන් දෙයක් ඉගෙන ගන්න තරම් පහසුවක් තවත් නෑ . ඉතින් ඒ හින්දමයි , අවුරුද්දක කාලයක් සැහෙන්න මහන්සි වෙලා video 245 කට වැඩි ප්‍රමාණයක් එක්ක ලිපි 180 කට වඩා අන්තර්ගත කරලා zero to godzilla course එක නිර්මාණය කරලා තියෙන්නේ.

Top-Notch Hacking Content

අලුතින් Cyber Security field එකට එන කෙනෙක්ට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් විදිහට Basic level එකෙන් පටන් අරගෙන Advance Hacking Technics වෙනකන් පිළිවෙලට හදපු, ශ්‍රීලංකාව තුල හොයාගන්න අපහසු Top-Notch Hacking Content මේ Godzilla Course එකට අන්තර්ගත වෙනවා.

Hands-On Penetration Testing

Hacking ඉගෙන ගන්න නම් , කොළ වල ලියපු තියරි පාඩම් කර කර mcq වලට උත්තර තෝරන එක පැත්තකින් තියල අත් දෙක පොඩ්ඩක් dirty කරගන්නම වෙනවා. ඉතින් ඒ හින්දා අපි Virus , trojan , Backdoor , SQL injection , Wi-Fi hacking, Dark Web එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරන ගමන් ප්‍රයෝගිකව පියවරෙන් පියවර ethical hacking ගැන කතා කරනවා.

ඊට පස්සේ ඊලග පියවර විදිහට මේ වගේ cyber attack වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද කියන එක කතා කරනවා

Cyber Security Certificate

Hackinglk Zero to Godzilla course එක සම්පුර්ණ කරාට පස්සේ ඔයාට ගිෆ්ට් එකක් වගේම cybersecurity certificate එකක් ලබාගන්න පුළුවන්.

Outstanding lessons

Zero to Godzilla Course Content

අපි course එක plan කරලා තියෙන විදිහ වගේම, එතැනදී කතා කරන ප්‍රදාන section 15 ගැන විස්තර පහලින් බලාගන්න පුළුවන්. මෙතන අපි ගොඩක් සරලව ඒ ඒ section එක විස්තර කරලා තියෙන්නේ. හැබැයි මේවගේ අන්තර්ගතය නම් සරල නෑ හිතන තරම්

Foundation For Godzilla

Zero to Godzilla course  එකේ ඉදිරි වැඩ කටයුතු කරන් යන්නේ කොහොමද?  ඒවගේම  Ethical Hacker කෙනෙක් විදිහට ඔයා දැනගන්න ඕනේ මොනවද , study කරන්න ඕනේ මොනවද කියන එක මෙතැනදී කතා කරනවා.

Zero to Godzilla course  එකේ ඉදිරි වැඩ කටයුතු කරන් යන්නේ කොහොමද?  ඒවගේම  Ethical Hacker කෙනෙක් විදිහට ඔයා දැනගන්න ඕනේ මොනවද , study කරන්න ඕනේ මොනවද කියන එක මෙතැනදී කතා කරනවා.

මෙතනදී ඔයාට cyber security ඉගෙන කරන්න ඕනේ කරන environment එක අපේ pc එක ඇතුලේ හදාගන්නවා. Hacking වලට ඕනේ කරන Kali Linux නිවැරදිව install කරගෙන අපිට ඕනේ කරන තවත් OS කිහිපයක් එක්ක පැහැදිලි network එකක් හදාගන්න එක කරන්නේ

 

Ethical Hacking Tools බොහොමයක් වැඩ කරන්නේ linux පාදක කරගත්ත මෙහෙයුම් පද්දති වල. ඒ හින්දා ඔයා අනිවාරෙන්ම linux os එක ගැන හොද අවබෝදයක් තියෙන්න ඕනේ. ඉතින් ඒ ඕනේ කරන දේවල් පිළිවෙලට මෙතැනදී කතා කරනවා

Networking දන්නේ නැතුව කොහොමද Cyber security ඉගෙන ගන්නේ. ඒ හින්දා ඔයාට ඕනේ කරන networking සම්බන්ද දේවල් මෙතැනදී ගොඩක් පැහැදිලිව කතා කරනවා

Networking ඉගෙන ගත්තට පස්සේ අනිත් ඕනෙම දේ තමයි programming , මෙතැනදී අපි programming ගැන ගබුරට කතා කරන්නේ නම් නෑ . හැබැයි ඔයාට Basic අවබෝදයක් ලබා දෙනවා programming වලින් කොහොමද hacking ටූල් හදන්නේ කියන එක ගැන. මොකද මෙතනින් පස්සේ අපිට Hacking ගැන ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා.

Pro Mode Real World Hacking

Cyber attack එකක පලවෙනි පියවර තමා අදාල victim ගැන පුළුවන් තරම් තොරතුරු එකතු කරන එක. ඒ හින්දා අපි මෙතැනදී hacker කෙනෙක් එයාගේ target එක ගැන තොරතුරු එකතු කරන විදිහටම tools යොදාගෙන data collect කරගන්නේ කොහොමද ? ඒවා කොහොමද වැදගත් වෙන්නේ කියල කතා කරනවා.

Cyber attack එකක පලවෙනි පියවර තමා අදාල victim ගැන පුළුවන් තරම් තොරතුරු එකතු කරන එක. ඒ හින්දා අපි මෙතැනදී hacker කෙනෙක් එයාගේ target එක ගැන තොරතුරු එකතු කරන විදිහටම tools යොදාගෙන data collect කරගන්නේ කොහොමද ? ඒවා කොහොමද වැදගත් වෙන්නේ කියල කතා කරනවා.

අපි information gather කරගත්තට පස්සේ අදාල තාක්ෂණික device ( pc / mobile / router / server ) Scan කරලා report එකක් ගන්නේ කොහොමද කියන එක මෙතැනදී කතා කරනවා. මොකද Scanning report එක ගොඩක් වැදගත් attack එකක් plan කරන්න.

ඊලග පියවරේදී අපිට කරන්න තියෙන්නේ අදාල target එකේ දුර්වල තාවයක් ( vulnerbility එකක් ) අදුරගන්න එක. මොකද මේ අදුරගන්න දුර්වලතාවය හරහා අපිට පුළුවන් attack එක කරන්න. ඒ හින්දා vulnerability analysis section එක ගොඩක් වැදගත්.

අපි අදුරගත්ත vulnerability සහ system වලට ගැලපෙන exploit එකක් නිර්මාණය කරන්නේ කොහොමද , ඒ හරහා victim ව Hack කරන්නේ කොහොමද කියන ගැන ක්‍රම ගණනාවක් ඔස්සේ මෙතනදී ප්‍රයෝගිකව කතා කරනවා. විශේෂයෙන්ම විවිද exploit methods , virus guard bypassing ක්‍රම ගැන වීඩියෝ ගණනාවකින් cover කරනවා.

 

exploitation එකෙන් පස්සේ අපි අදාල system එකේ සම්පුර්ණ access එක හම්බෙන්නේ නැති වෙන්න පුළුවන් , ඉතින් ඒ වගේ වෙලාවට පොඩි පිවිසුමකින් කොහොමද මුළු system එකක්ම hacker කෙනෙක්ගේ අතට පත් වෙන්නේ කියන එක ගැන මෙතැනදී කතා කරනවා.

අවසානේ system එකකට access ගත්තට පස්සේ එතනින් එහාට කරන දේවල් ගොඩක් වැදගත් වෙනවා. ඒ කියන්නේ attack එකකින් පස්සේ victim ව අපිට ඕනේ විදිහට control කරන්නේ කොහොමද කියන එක මෙතනදී කතා කරනවා.

Advance Hacking Techniques

Zero to Godzilla course එකේ ඉදිරි වැඩ කටයුතු කරන් යන්නේ කොහොමද? ඒවගේම Ethical Hacker කෙනෙක් විදිහට ඔයා දැනගන්න ඕනේ මොනවද , study කරන්න ඕනේ මොනවද කියන එක මෙතැනදී කතා කරනවා

web-site එකකට cyber attack එල්ල වෙන විදිහ වෙනස් වෙනවා අපි මෙච්චර වෙලා කතා කරපු windows Pc / Mobile Hack කරන ක්‍රම වලින් , ඒ හින්දම අපි videos 85 කට වැඩි ප්‍රමාණයකින් විවිද ක්‍රම ඔස්සේ Website Attack ගැන කතා කරනවා ඒවගේ ආරක්ෂාව එක තහවුරු කරන ක්‍රම එක්කම.

 

Advance Wi-Fi Hacking ක්‍රම සහ විවිද මට්ටමේ පවතින Network හරහා තොරතුරු ලබාගන්න ආකාරය පිලිබදව දැනගන්න එක ගොඩක් වැදගත් වෙනවා cyber security වලදී. ඒ පිලිබදව අපි මෙතනදී ගැබුරින් කතා කරනවා

 

ලෝකේ සිදුවෙන cyber attack වලින් 80% – 90% ක් ම සිදු වෙන්නේ පුද්ගලයන්ගේ තියෙන දුර්වලතා හරහා. ඒ නිසාම social engineering වලදී අපි ප්‍රයෝගිකව කතා කරනවා Hacker කෙනෙක් තමන්ගේ target එක රවට්ටන්න යොදාගන්න විවිද ක්‍රම මෙන්ම personal data collect කරන්න බාවිතා කරන විවිද ක්‍රමවේද පිලිබදව

Cyber security වලදී dark web එක කියන්නේ vulnerbility ගැන , අලුත් exploit ගැන දැනගන්න වගේම, anonymity එක තියාගන්න ඕනෙම කරන තැනක්. ඒ ගැන අපි පැහැදිලිව කතා කරනවා මේ section එකේදී

 

feedback From our previous Students

What did they Say about us

මීට කලින් godzilla team එකත් එක්ක join උන students ලගේ reviwes මෙහෙමයි

Perfect Hacking !!

Perfect , Highly recommended කියන්න වචන නෑ. හොදටම කියල දෙනවා…ගෙවන ගානට වඩා වටිනව  👌👌👌👌👌👌

Thiseth Weerasinghe

After A/L Student

Highly recommended !!

Highly recommended…නියමෙට කියල දෙනව. බය නැතුව කරන්න පුලුවන් ඔන කෙනෙක්ට … A to Z හොදටම කියල දෙනවා… ගෙවන ගානට වඩා වටිනව ❤❤❤❤❤

Madhuwantha Shalitha

Gozilla Member

No words to say ayye, Thank you so much !!

මම IT degree එකක් කරන කෙනෙක් . තාම 1st year. ගෙවන ගානට මෙච්චර ලොකු content එකක් හම්බෙයි කියල හිතුවේ නෑ මුලින්. සැහෙන ලොකු දැනුමක් ගත්තා. No words to say ayye, Thank you so much !!

Poornika

University Student

It's my Dream Course 🙂

Highly recommended !!! I am After O/L Student . But I can understand it clearly , because you explained each point in detail. Thank You Ayye

Isuru Madawa

After O/L Student

එහෙනම් අපි Godzilla Course එකෙන් හම්බෙමු ,
අපිට එකතු වෙලා කරන්න වැඩ ගොඩක් තියෙනවා

Frequently Asked Questions

නිතර අසන ප්‍රශ්න

course එක දැන් රිලීස් කරාට ගන්න කෙනෙක්ට ඕනේ දවසක බලන්න පුළුවන් , lifetime membership එකක් හම්බෙන්නේ. ඔයා දැන් Buy කරලා බැලුවේ නැතත් ප්‍රශ්නයක් නෑ . අපි හැම මාසෙම අලුතෙන් කරන updates , podcast හැම එකක්ම පිලිවලකට site එකෙන් ඔයාට ඕනේ දවසක ගන්න පුළුවන්.

Course එක buy කරන්න කලින් ඔයා website එකේ Register වෙලා ඉන්න ඕනේ ( Sign up වෙලා ඉන්න ඕනේ ). Buy කරන විදිහ පැහැදිලි මදි නම් පහල තියෙන ලින්ක් එකෙන් වීඩියෝ එක බලන්න පුළුවන්,

https://youtu.be/DGskSNmr1p4

ඔයාට පුළුවන් පහල තියෙන Bank Details වලට සාමාන්‍ය විදිහට ගෙවීම් කරන්න. මෙහෙම ගෙවීම් කරාට පස්සේ අදාළ රිසිට් එකේ කොපියක් hackinglk අපිට ලැබෙන්න සලස්වන්න. ඊට පස්සේ අපි ඔයාට login එකක් හදලා දෙනව.

Bank Details
—————————-

114314023588
FUOZO Solutions
Anamaduwa Branch
Sampath Bankv

Or

177020048531
U S Abeysinghe
Anamaduwa Branch
HNB Bank

පහල තියෙන chat බටන් එකෙන් හරි ,Whatsapp වලින් හරි අපිව contact කරගන්න පුළුවන්.
WhatsApp Only : +94 76 81 31 302

සම්පුර්ණ course එකම ඕනෙම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට සිංහලෙන් කරලා තියෙන්නේ. ඔයාට පුළුවන් අපේ YouTube channel එකේ විඩියෝස් බලන්න. ඒ වගේම සරලව සිංහලෙන් මේකත් කරලා තියෙන්නේ

ඔයාට course එකේදී මොනවා හරි ප්‍රශ්නයක් අවොත් ම අමතර දෙයක් දැනගන්න ඕනේ උනොත් අපේ cyber forum එකේ ඒ ගැන අහන්න පුළුවන් . එතැනදී ඔයාගේ ප්‍රශ්නෙට උත්තරයක් මම හරි අපේ team එකේ moderator කෙනෙක් හරි ලබාදෙනවා. 

මේ වගේ දෙකදී ඔයාට කරන්න තියෙන්නේ අදාල screenshot එකත් එක්ක අපිව Whatsapp වලින් / email එකකින් සම්බන්ද කරගන්න එක. වැඩිපුර payment එකක් වෙලා තියෙනවා නම් අපි ඒක refund කරනවා

How do we keep you upto date ?

Don't miss our latest BLOG AND VIDEOS

Cyber Security ඉගෙන ගන්න කෙනෙක් නම් අනිවාරෙන්ම පුළුල් පරාසයක දැනුමක් වගේම update වෙන knowledge එකක් තියෙන්න ඕනේ. ඉතින් එකට support එකක් විදිහට අපි වෙනම blog series එකක් වගේම වෙනම cyber attack incident ගැන video & Podcast series එකක් continue කරන් යනවා.

අපේ special podcast . Blog, live webinar ගැන email Updates ගන්න පහලින් join වෙන්න

    we never Spam, Promise !

    අදම Cyber Security Journey එක පටන් ගමු

    Youtube 

    Podcast

    User Agreement

    About Us

    Don’t miss these connections !!

    Hackinglk වෙබ් අඩවියෙහි ඇති අන්තර්ගතයන් අප කාලය , ශ්‍රමය මුදල් වැය කර මහත් පරිශ්‍රමයකින් ගොඩ නගා ඇති බැවින් , අවසරයකින් තොරව නැවත විකිණීම , බෙදාහැරීම සපුරා තහනම් වේ. එසේ උවහොත් කණගාටුවෙන් උවද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදු වේ.

    The content and images of the site are intellectual property and should not be used without permission.

    WhatsApp : +94 76 8131302

    Open chat
    1
    Hello 👋,
    Cyber Godzilla Waiting For you !!

    හෙල්ප් එකක් ඕනෙද ?